Thursday, April 25, 2013

බුදුවදන්


මිනිස් සිත 
මොහොතක් හෝ 
එක තැන නොසිටී.
එය චපලය.


 මොහොතින්
 මොහොත අරමුණෙන් 
 අරමුණට පැන මේ සිත 
 විසුරවා කලඹා තබයි.

No comments:

Post a Comment